Friday, September 14, 2012

IDM එකෙන් Torrent Download කරගමු



ආයුබොවන් යාළුවනේ, කොහොමද ඔයාලට, ගොඩක් දවසකින් මේ පැත්තට ඇවිල් ලිපියක් දාන්න බැරිවුනා, ඒත් ඔන්න අද නම් ආවා, අද අපේ අපේ කට්ටියට තිබ්බා දැන් ටික කාලෙක ඉදන් ලෝක ප්‍රශ්ණයක්, ඒ Direct Link වලින් Torrent Download කරගැනීමට තිබුනු Torrific Web Site එක ක්‍රියාවිරහිත වී තිබීම. මේ නිසා අපි අතර සිටින වැඩි දෙනෙක් IDM එක අදාරයෙන් Torrent Download කරගැනීමට යොමු වී තිබෙන නිසා, එය කරගත නොහැති විය. මෙම ප්‍රශ්ණය මගහරිමින් නොමිලේ මේ සේවාව සපයන තවත් Web Site එකක් අපි අතරට පැමින ඇත, එය හදුන්වන්නේ Zbigz කියාය. මේ ලිපියෙන් මම විස්ථර කරන්න උත්සහ කරන්නෙ මේ Zbigz Web Site එක භාවිත කරමින් Torrent File එකක් Download කරගන්න ආකාරය, පහලින් බලමු ඒ ගැන.


මුලින්ම අපි මෙම Zbigz Web Site එකට පිවිස එහි Register විය යුතුයි. ඒ සදහා ලින්ක් එකෙන් එයට පිවිසෙන්න, පසුව එහි උඩම තිබෙන Sign Up Click කරන්න....

දැන් ඔබට පහත අකාරයේ කවුළුවක් ලැබේවී. එහි ඔබ ඔබගේ Email එකක්, සහ මේ සදහා Log වීමට යොදාගන්න Password එකක් ලබාදී මෙම  Zbigz Web Site එකෙහි ලියාපදිංචි වන්න. 


ලියපදිංචි වීමෙන් අනතුරුව ඔබට ඒ ගිනුමට ඇතුළු වී සිටිනු දකින්න පුළුවන්, දැන් අපි කරන්න ඕනේ, අදාලා Download කරගැනීමට අවශ්‍ය Torrent එක සොයාගැනීම.  අපි මෙම  Zbigz බාවිත කරලා Torrent එක Download කරගැනීමට නම්, අදාලා Torrent එකෙහි Torrent File එකක බාගත කිරීමට අවශ්‍ය වනවා, මෙය කුඩා File එකකි. පහත පිංතූරය බලන්න, එවිට වැටහේවී මෙය බාගන්න විදිහ, උදාහරණ විදිහට පෙන්වා දෙන්නේ thepiratebay ආදාරයෙන් ලබාගන්න File එකකි. 


මේ විදිහට මෙම Torrent File එක, Download කරන්න, එහෙත් Torrent Accelerator එක භාවිත කරලා Torrent එක Download නොකරන්න. හ්ම්...දැන් නැවත් ඔබ Zbigz වෙත වෙත පිවිසෙන්න, එහි තිබෙනවා Upload Button එකක්, ඒය Click කරන්න


ඉන්පසු ලැබෙන Window එකෙන්, කලින් Download කරගත්ත Torrent File එක තිබෙන Path එකෙන් එය තොරා දෙන්න......


ඉහත අකාරයට Torrent File එක තොරාදීමෙන් පසු, Go බට්න් එක ක්ලික් කරන්න, එවිට ඔබට තවත් Page එකක පහත ආකාරයට දකින්න පුළුවන්, 

0 comments:

Post a Comment