ඉහතින් Download කරගත් License File ආදාරයෙන් Avast Internet Security 7 Activate කරගෙන භාවිත කරන්න. වෛරස් වලින් ඔබට කරදරයක් අති නොවේවි. මෙය ගොඩක් ගොඩ ප්රතිවෛරස මෘදුකාංගයක් නිසා බය වෙන්න දෙයක් නැහැ.
ඔය පේන්න තියෙන්නෙ, මම Activate කරගත්ත Avast Internet Security 7 ප්රතිවෛරස මෘදුකාංගය, ඔයාලටත් පුළුවන්, මේ විදිහට Activate කරගන්න. එහෙනම් අදට ඔබෙන් සමුගන්නවා. ස්තූතියි ලිපිය කියෙව්වට. කමෙන්ට් එකක් දාලා යන්න. සුබ දවසක්
0 comments:
Post a Comment