This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Monday, September 17, 2012

blog එක ලෝඩ් වෙනකන් ෆට්ට වැඩක් කරමුද ?

අලෙ මන්දා මර කෙස් එකනේ .. කටේ තියෙන්නෙම ෆට්ට ෆට්ට වගේ ඵට්ටම වර්ඩ්නේ ... එකේ අවුලක් නැහැනේ .. හැබැයි ඉතින් සමහර ව්ද්වත් අයටනන් මගේ මේ ශයිලිය අල්ලන්නේ නැහැ .. මටයි මගේ  බ්ලො ග් නසරානි ගන්සියටයි  විතරයි මේක හරියන්නේ .. කොමෙන් කොම හරි ඕනි කරන දේ එලියට දෙනවනේ ... ඔන්න අද නසරානි සෙට් එක ඇතුළු කොපි පෙස්ටර් මණ්ඩලයට වැදගත් වෙන පොස්ට් එකක් අරගෙන අවේ ඈ .. කෝ අප්පා අර බැනපු අය බැන්නට කමක් නැහැ හලෝ .. අවකාශෙට ගොඩවෙන්න ඈ .....
මේකයි අද කතාව .. අද මම කියල දෙන්න යන්නේ තමන්ගේ බ්ලොග් එක ලෝඩ් වෙනකන් වැඩ කරන්න ෆට්ට එෆෙක්ට්ස් එකක් .. මේකයි දැන් ඔය බ්ලොග් එක ස්ලෝ අයගේ ලෝඩ් වෙනකන් නිකන්ම සුදු පාටට තියනවට වඩා ලස්සනයි නේද එතනට ලෝඩින් වගේ එකක් හරි මොකක් හරි එෆෙක්ට්ස් එකක් වටෙනවනන් .. ඔන්න මමනං දාගත්තා... ඔයාලත් දාගෙනම බලන්න එහෙනං ඈ ..  මම පියවරෙන් පියවරට .. කියල දෙන්නම් ඈ ..

Friday, September 14, 2012

Sniper Ghost Warrior


ගොඩක් අය අපෙන් අහලා තිබ්බා ඇයි මේ පරණ games දෙන්නේ කියලා.ඔන්න අදත් අළුත්ම අළුත් උණු උණු shooting game එකක් අරන් තමයි මේ ආවේ.මේක නම් තවමත් ලෝකයේ first person shooting games ගහන අය අතර ඉතාමත් නැවුම් තැනක තියෙන්නේ.ඒකට හේතුව තමයි මේක ඇවිත් වැඩි කාලයකුත් නැහැ,ඒ වගේම තමයි මේ වගේ හොඳ modern tactical shooting game එකක් ළඟදී නිකුත් වුනේ නැහැ.Sniper Ghost Warrior තමයි අද දෙන්න යන්නේ.මේක හරිම ලස්සන වගේම ත්‍රිමාණ සජීවිකරණය අතින් ඉතාමත් ඉහල shooting game එකක්.2010 අවුරුද්දේ ජුනි මස 29 තමයි මේක game එක නිකුත් වුනේ.තවම මාස 2කක් වත් ගිහින් නැහැනේ.ඔන්න ඒ නිසා උණු උණුවෙම අද ඔයාලට දෙනවා Sniper Ghost Warrior.

අපිට මේ game එකේදී ක්‍රීඩා කරන්න ලැබෙන්නේ ඉලක්ක වෙඩික්කරුවෙකු විදියට.ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් sniper කෙනෙක් විදියට.මේ game එකේ missions 16ක් තියනවා.මේකේ තියෙන්නේ දකුණු ඇමෙරිකානු මන:කල්පිත නගරය වන Isla Truena.අන්න ඒ නගරයට යවනවා ඇමෙරිකානු භට පිරිසක් එහි සිටින ගෝත්‍රික සටන් කාමීන්ට විරුද්ධව.අන්න ඒ භට පිරිසේ ඉලක්ක වෙඩික්කරුවා විදියට තමයි ඔබ මේ ක්‍රීඩාව පටන්ගන්නේ.ඔබ ඉලක්ක වෙඩික්කරුවෙක් නිසා සුළගේ වේගය සහ හෘද ස්පන්ධය යන දේවල් වලට අවධානය යොමු කරන්න වෙනවා.ඔන්න ඕවා ගැනත් මේක ක්‍රීඩා කරන කොට සැලකිලිමත් වෙන්නකෝ.මම නම් මේ ක්‍රීඩාවේ ආසම,අපි වෙඩි තිබ්බට පස්සේ ඒ වෙඩි තියපු උණඩය යන හැටි slow motion පෙන්වන විදියටයි.ඔයාලත් මේක බාගෙන ක්‍රීඩා කරලා බලන්නකෝ.මේකේ setup file එක නම් 4GB විතර වෙනවා.


CPU: 3.2 GHz / AMD Athlon 64 3500+
RAM: 1GB for XP / 2GB for Vista and 7
VGA: Nvidia 6800 or ATI X1650, 256 MB RAM, Shader Model 3.0
DX: DirectX® 9.0c
OS: Windows® XP (SP3) / Vista™ (SP1) / 7
HDD: 6GB
Sound: Compatible with DirectX® 9.0c

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා !!!

Facebook TimeLine ඉවත්කර පැරණි පෙනුම ලබා ගනිමු



ආයුබොවන්, හැමෝටම. ඔන්න තවත් අලුත් දෙයක් අරන් ආවා. ගොඩක් දෙනෙක්ට කියෙන ප්‍රශ්ණයක් තමයි Facebook එකේ සිදුව තිබෙන අලුත් Update එක නිසාවෙන්, TimeLine නමින් හදුන්වන අලුත් Layout එක ලබා ගැනීම. ඒ වගේම එය ඉවත් කල නොහැකි වීම. ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්ණය අහනවා. එහෙත් සාර්ථක ක්‍රමයක් මම මෙයිට කලින් දැක්කෙ නැහැ. ඒත් මේ වන විට එයට විසදුම් සොයාගෙන තිබෙනවා. ඇත්තටම මේ අලුත් TimeLine එක Microsoft සදාගමේ Internet Explore 7 සහ, එයට කලින් Version සදහා සහය නොදක්වයි. ඒ නිසා ඒ වගේ පරණ Version එකක් භාවිත කරන අයෙකුට තාමත් දකින්න ලැබෙන්නෙ Clasic View එක. අපි විසින් භාවිත කරන Web Browser වලට විවිද Extension සහ, විවිද වෙනස්කම් සිදුකමින්. නැවතත් පරණ Clasic View එකම ලබා ගන්න පුළුවන්, අපි බලමු දැම් මේක කරන විදිහ.

IDM එකෙන් Torrent Download කරගමු



ආයුබොවන් යාළුවනේ, කොහොමද ඔයාලට, ගොඩක් දවසකින් මේ පැත්තට ඇවිල් ලිපියක් දාන්න බැරිවුනා, ඒත් ඔන්න අද නම් ආවා, අද අපේ අපේ කට්ටියට තිබ්බා දැන් ටික කාලෙක ඉදන් ලෝක ප්‍රශ්ණයක්, ඒ Direct Link වලින් Torrent Download කරගැනීමට තිබුනු Torrific Web Site එක ක්‍රියාවිරහිත වී තිබීම. මේ නිසා අපි අතර සිටින වැඩි දෙනෙක් IDM එක අදාරයෙන් Torrent Download කරගැනීමට යොමු වී තිබෙන නිසා, එය කරගත නොහැති විය. මෙම ප්‍රශ්ණය මගහරිමින් නොමිලේ මේ සේවාව සපයන තවත් Web Site එකක් අපි අතරට පැමින ඇත, එය හදුන්වන්නේ Zbigz කියාය. මේ ලිපියෙන් මම විස්ථර කරන්න උත්සහ කරන්නෙ මේ Zbigz Web Site එක භාවිත කරමින් Torrent File එකක් Download කරගන්න ආකාරය, පහලින් බලමු ඒ ගැන.


මුලින්ම අපි මෙම Zbigz Web Site එකට පිවිස එහි Register විය යුතුයි. ඒ සදහා ලින්ක් එකෙන් එයට පිවිසෙන්න, පසුව එහි උඩම තිබෙන Sign Up Click කරන්න....

දැන් ඔබට පහත අකාරයේ කවුළුවක් ලැබේවී. එහි ඔබ ඔබගේ Email එකක්, සහ මේ සදහා Log වීමට යොදාගන්න Password එකක් ලබාදී මෙම  Zbigz Web Site එකෙහි ලියාපදිංචි වන්න. 


ලියපදිංචි වීමෙන් අනතුරුව ඔබට ඒ ගිනුමට ඇතුළු වී සිටිනු දකින්න පුළුවන්, දැන් අපි කරන්න ඕනේ, අදාලා Download කරගැනීමට අවශ්‍ය Torrent එක සොයාගැනීම.  අපි මෙම  Zbigz බාවිත කරලා Torrent එක Download කරගැනීමට නම්, අදාලා Torrent එකෙහි Torrent File එකක බාගත කිරීමට අවශ්‍ය වනවා, මෙය කුඩා File එකකි. පහත පිංතූරය බලන්න, එවිට වැටහේවී මෙය බාගන්න විදිහ, උදාහරණ විදිහට පෙන්වා දෙන්නේ thepiratebay ආදාරයෙන් ලබාගන්න File එකකි. 


මේ විදිහට මෙම Torrent File එක, Download කරන්න, එහෙත් Torrent Accelerator එක භාවිත කරලා Torrent එක Download නොකරන්න. හ්ම්...දැන් නැවත් ඔබ Zbigz වෙත වෙත පිවිසෙන්න, එහි තිබෙනවා Upload Button එකක්, ඒය Click කරන්න


ඉන්පසු ලැබෙන Window එකෙන්, කලින් Download කරගත්ත Torrent File එක තිබෙන Path එකෙන් එය තොරා දෙන්න......


ඉහත අකාරයට Torrent File එක තොරාදීමෙන් පසු, Go බට්න් එක ක්ලික් කරන්න, එවිට ඔබට තවත් Page එකක පහත ආකාරයට දකින්න පුළුවන්, 

අධිවේගයෙන් Download කරන්න


අයුබොවන් යාළුවනේ, ඔයාලා හැමෝටම, අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවෙන් ආවේ, අපේ IDM (Internet Download Manager) වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයාලට කියලා දෙන්න, මේ සදහා අපි භාවිත කරන්නේ IDM Optimizer නමින් හදුන්වන කුඩා මෘදුකාංගයක්, මේකෙන් අපේ IDM එකෙහි තිබෙන Registry Entries කිහිපයක් Modifies කරනු ලබනවා, ඒකෙන් අප භාවිත කරන IDM එකෙහි වේගවත්බව වැඩි වෙනවා. ඒ නිසා අඩු කාලයක් තුලදී වැඩි Data ප්‍රසාණයක් පහසුවෙන් Download කරගන්න පුළුවන්, ඔයාලගෙන් ගොඩක් දෙනෙක් අහනවනේ මේ IDM එක තවත් Speed කරගන්න පුළුවන්ද? කියලා, හ්ම් Connection Speed එක සහ Max Number Of Connection වැඩි කරමින් මේ ක්‍රියාවලින් සිදු කරයි. අපි බලමු එහෙනම් මෙය සිදු කරගන්න විදිහත්, පොඩි දෙයක් තියෙන්නෙ.


මුලින්ම මෙම IDM Optimizer මෘදුකාංගය Download කරගන්න, RAR File එකක් තියෙන්නෙ, ඒක Extract කරගන්න.


ඉහතින් Download කරගත්ත මෘදුකාංගය. Open කරන්න, අවිට පහත ආකාරයේ වින්ඩෝ එකක් දකින්න පුළුවනි (මෙම ක්‍රියාවලිය සිදු කිරීමට ප්‍රථම, IDM එක Exit කර සිටින්න, System Try එහෙහි තිබෙන මේ IDM එක උඩ Right Click කර Exit කරන්න) 


මෙහි තිබෙන Maximize Now! බට්න් එක ක්ලික් කරන්න, එවිට පහත ආකාරයේ තවත් Windows එකක් ඔබට ලැබෙන ඇත.


හ්ම්, සාරථකයි. මෙහි තිබෙනවා තවත් බට්න් එකක් Restore Default, ඔබ මෙම Maximize Now! මගින්  IDM Optimizer  කලත් සැලකිය යුතු තරම් ස්පීඩ් එකෙහි වැඩි වීමක් සිදුවූයේ නැතිනම් මෙම බට්න් එක ක්ලික් කර නැවතත් කලින් Registry Entries තිබූ ආකාරයට පතකරගැනීමට පුළුවනි.

IDM Optimizer කරගත්තට පසුව, File එකක් Download කරලා බලන්න, හ්ම් ඇත්තටම ස්පීඩ් එකේ වැඩි වීමක් දකින්න ලැබේවී. ඒ Max Number Of Connection නිසාවෙන්. ඔබට වැදගත් ලිපි අපේ බ්ලොග් එකේ තිබෙනවානම්, අපට පොඩි සහයොගයක් විදිහට Like එකක්, Follow පාරක්, Comment එකක් දීලා යන්න, තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ලිපිය කියවූ ඔබ සැමට ස්තූතියි. සුබ දවසක්!

Download Avast Internet Security 7 License Key File



ඉහතින් Download කරගත් License File ආදාරයෙන් Avast Internet Security 7 Activate කරගෙන භාවිත කරන්න. වෛරස් වලින් ඔබට කරදරයක් අති නොවේවි. මෙය ගොඩක් ගොඩ ප්‍රතිවෛරස මෘදුකාංගයක් නිසා බය වෙන්න දෙයක් නැහැ. 


ඔය පේන්න තියෙන්නෙ, මම Activate කරගත්ත Avast Internet Security 7 ප්‍රතිවෛරස මෘදුකාංගය, ඔයාලටත් පුළුවන්, මේ විදිහට Activate කරගන්න. එහෙනම් අදට ඔබෙන් සමුගන්නවා. ස්තූතියි ලිපිය කියෙව්වට. කමෙන්ට් එකක් දාලා යන්න. සුබ දවසක් 

තිත්ත උණත් ඇත්ත කතාව - Apple [Think Diffrent]



මීට අවුරුදු තිස් හතකට කලින් ආර්ම්භ කරන ලද ඇපල් සමාගම, එනම් එක්දහස් නවසිය හැත්තෑ පහේ අප්‍රේල් පළමු වැනි දින (මෝඩයාගේ දවසේදී) ඇමරිකාවේ ලියාපදිංචි කළේය. මෙහි ආරම්භකයන් වන ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් දෙදෙනා එකව අරම්භ කරන ලද මෙම සමාගමට ඔවුන් විසින් "ඇපල්" යන නාමය තබන ලදි. 

ඔබට මෙහෙම හිතෙන්නෙ නැතිද, ඇයි මේ සමාගමට ඇපල් කියන නම යොදාගත්තෙ. එවකට සිටි මාද්‍යෙව්දීන් සහ වෙනත් පුද්ගලයන් විසින් ඇපල් සමාගමෙන් ඔවුන් මෙවැනි නාමයක් යොදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට වුණි. ඔවුන් ඇසනු ලැබුයේ මෙම ඇපල් නාමය යොගා ගත්තේ කාට ගෞරව කරන්නද වශයෙනුයි. බිට්ල්ස් සංගීත කණ්ඩායමේ ඇපල් කෝප්ස් සමාගම මතක් වෙන්නද? ඇපල් ගෙඩියකට සියනයිට් එකතු කර කෑමට ගෙන තම ජීවිතයට හානි කොටගත් පරිගණක විද්‍යාවේ පියා වන ඇලන් ටූරින් සිහිගැන්වීමටද? එහෙමත් නැතිනම් සර් අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයා ගනු ලැබුයේ ඇපල් ගෙඩියක් අශ්‍රයෙන් නිසාවෙන් ඔහු සිහි ගැන්වීමටද? මෙම ප්‍රශ්න වලින් එකක්වත් මොවුන්ගෙ පිළිතුර නොවීය. ඇපල් නාමය යොදාගනු ලැබුයේ කලින් වැඩ කල විඩියෝ ක්‍රීඩා සමාගමක් වන අටාරි (Atari) සමාගමට වඩා ඉදිරියෙන් ටෙලිෆෝන් ඩිරෙක්ටරියකට දමාගත හැකි නමක් වීමයි. ඒ අනුව ඇපල් නාමය යොදා ගන්නා ලදි. 

ඇපල් සමාගමේ මුල්ම නිෂ්පාදිත පරිගණකය නම් කෙරුණේ (Apple - I) ලෙසටය. එය සැබැවින්ම මව්පුවරුවක් පමණි. වොස්නියැක් විසින් සැලසුම් කොට සමාගමේ අනිත් සාමාජිකයා වන රොනල්ඩ් වයන් සමඟ එක්ව තනා විකිණූ එය මිලදීඝත පිරිසට ඉතුරු කොටස් එකතු කරමින් පරිගණකයක් තනා ගැනීමට සිදුවිය. මෙම ඇපල් සමාගමේ පළමු කොම්පියුටර් 200ක් පමණය. මින් අනතුරුව 1977 වර්ෂයේදී අප්‍රේල් මාසයේදී (Apple -II) පරිගණකය නිකුත් කෙරුණි. එහෙත් ඇපල් සමාගමේ මුල්ම පරිගණකය වන Apple - I පරිගණකයෙහි මෙන් මව්පුවරුවක් පමණත් නොතිබුණි. මෙය අංග සම්පූර්ණ පරිගනයක් ලෙස ඉදිරිපත් කර තිබුණි. මෙය ලෝකයේ ජනප්‍රියම පරිගණකය බවට පත්වුණි. මෙම පරිගණකය අලෙවියන් ඇපල් සමාගමෙහි ආදායම ඇමරිකානු ඩොලර් කෝටි සියය ඉක්මවා ගියේය. 

මින් පෙර භාවිතයට ගැනුණේ මවුසයක් නොමැති පරිගණකයි. එහෙත් 1983 දී ඉදිරිපත් කල ඇපල් ලීසා (Apple Lisa) පරිගණකයෙහි මුල්ම මවුසයේ ක්‍රියාකාරිත්වය සමගින් ගොඩ නන්වා තිබුණි. ඉන් පසුවට 1984 දී ඇපල් මැකින්ටොෂ් (Apple Macintosh) වෙළෙදපොළට පැමිණියේය. ඇපල් සමාගමේ මේ සියලු නිර්මාණත් සමග වර්ධනයක් පෙන්වුවත්, ඊළග දශකය තුළ ස්ටීව් ජොබ්ස් මහාතා හට සුබ දායක කාලයක් උදා නොවීය. සමාගම ඇතුළත විවිධ ගැටුව් වල ප්‍රතිඵලයක් ලෙස ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමෙන් පිටව ගියේය. ඇපල් සමාගමෙන් පිටත්ව යාවෙන් පසු මොහු විසින් නෙක්ස්ට් (Next) කොම්පියුටර් සමාගම පිහිටුවාගත්හ. කෙටි කලකදී නෙක්ස්ට් සමාගම දියුණුවට පත්වුණේය. ඒසෙමගින් ඇපල් සමාගම ස්ටීව් ජොබ්ස් ‍දෙසට නැවතත් හැරුණි. පසුව ඇපල් සමාගම නෙක්ස්ට් සමාගම මිලට ගත්තේය. අනතුරුව නැවතත් 1996 දී ඇපල් සමාගමේ ප්‍රධාන විධායකයා බවට පත් වුණි. 


මෙම කාල වකවානුව වන විට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ධූරය හෙබවූ ස්ටීව් ජොබ්ස් හතළිස් එක් හැවිරිදි වියෙහි ජීවිතය ගත කළේය. මේ කාලයේදී ඇපල් සමාගමට නව ජීවයක් ඇති කරලීමට හැකියි සිතා නව නිර්මාණ කරුවෙන් වන ජොනතන් අයිව් ඇපල් සමාගමට ගෙන්වා ගන්නා ලදි. ඇපල් ඇයිමැක් (iMac) සිට අපිපොඩ් (iPod) දක්වා වන යන්ත්‍ර නිර්මාණය මොහු විසින් සිදු කරනු ලැබුයේය. 

එක්දහස් නවසිය අනූ අටේදී (1998) ස්ටීව් ජොබ්ස් ඇපල් ඇයිමැක් පරිගණකය වෙළද පොළට නිකුත් කරන ලදි. එය කෙතරම් ජනප්‍රිය වූවාද කිවහොත්, මුල් මාසයේදී පොම්පියුටර් එක්ලක්ෂ පනස් දහසක් විකිණී ගියේය. අවුරුද්දකට පසු එහි වෙළදාම ලක්ෂ විස්සක් අභිබවා ගියේය. එදා පටන් අද දක්වාම ලෝකයේ ජනප්‍රියම පරිගණකට මොඩියුලට ඇයි මැක් නාමට රැකගන්නට ඇපල් සමාගමට හැකිවිය. ඉන්පසුව ඇපල් සමාගමේ නව නිෂ්පාදන ලෙස අයිභුක් (iBook), පවර්මැක් (Power Mac), මැක්මිණි (MacMini) අයි ෆෝන් (iPhone), වෙළද පොළට පැමිණියේය.

මෙම නිපැයුම් සමගින් ලෝකයේ මුළු කොම්පියුටර් වෙළදාමෙන් සියයට හතරක පංගුවක් අල්ලාගෙන සිටින ඇපල් සමාගම පරිගණක ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් බවට පත්ව තිබේ. එහි පූර්ණ දායකත්වය ලබාදෙමින් පරිගණක ලෝකය නව වෙනස් කමක් ඇති කරමින් වෙනස් වූ නිර්මාණ ලෝකයට බිහිකළ ස්ටීව් ජොබ්ස් පිළිගැනීමට ලක්වෙයි. එහෙත් අවාසනාවට ඔහු අද අප අතර නොමැති වීමයි. 


ජොනතන් අයිව් යනු පරිගණක උපන්ගෙයි හැඩය වෙනස් කල පුද්ගලයාය. මොනිටර්යක් නම් එය මේ හැඩයේය. යැතුරු පුවරුව මවුසය මේ සියල්ලටම නියමිත හැඩ එකල භාවිත වුණි. එහෙත් මේ සියල්ල බිද වට්ටමින් අලුත් තාලයට ගැලපෙන අයුරින් තම නිර්මාණ ලෝකයට බිහි කරමින් ජොනතන් අයිව්ගේ මහන්සියේ ප්‍රතිඵල වශයෙනි. 1967 දී ලන්ඩනයේ උපන් ජොනතන් අයිව් 1985 දී නිර්මාණ සැලසුම් ශිල්පය හදාරන්නට නිව්කාසල් පොලිටෙක්නික් ආයතනයට ගියේය. ලන්ඩනයේ ටැන්ගරීන් නිර්මාණ ආයතනයට එන්නට පුළුවන් කම ලැබුණේ ඉන් පසුවයි. ඇපල් පරිගණක ආයතනයට සේවා සැපයමින් සිටි ටැන්ගරීන් ආයතනයෙන් ඉවත්ව ඇපල් සමාගමට පැමිණෙන ලෙස ඇපල් සමාගමේ නිර්මාතෘ වන ස්ටීව් ජොබ්ස් විසින් මොහුට ඇරයුම් ලැබුණි. 1992 දී ඔහු ඇපල් සමාගමේ නිර්මාණ අංශයේ උපසභාපති කළේය. මෙතන් පටන් මොහු ඇපල් සමාගමට සේවය කළේය. සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර වෙසෙන තවකතාකාරියක් වන හීධර් අයිව් නැමැත්තිය ජොනතන් අයිව්ගේ බිරිදය.

වසර 2003 දී ලෝකයේ හොදම නිර්මාණ ශිල්පියා (Design Museum's Designer of The Year) ලෙස සම්මාන ලැබූ මොහු දැන් හතළිස් පස්වන වියෙහි ජීවත්වේ. මොහු මෙම සම්මානය ලබාගත් මොහොතේ ජනමාධ්‍යවේදීන් වෙත ඉදිරිපක් කල ප්‍රකාශය මෙසේය "පොලිටෙක්නික් එකේ ඉන්න කාලේ මට පෙන්වන්න බැරි ඩිසයින් එක තිබුණේ කොම්පියුටර් වලයි. තාක්ෂණය කොච්චර දියුණු වුණත් මේ පරණ පෙට්ටිය වෙනස් වෙලා නෑ නේද කියලා මම නිතරම හිතුවා. ඒ නිසා හැමවෙලේම හිතුවෙ අලුත් විදිහෙ කොම්පියුටර්යක් ගැනයි." මෙම ප්‍රකාශය ඉදිපත් කල මොහු විසින් ලෝකයට දායද කල නිර්මාණ බොහොමයකි. ඒවා පහත දැක්වේ. ඇයිභුක් (iBook), පවර්මැක් (Power Mac), පවර් බුක් (Power Book), මැක් මිණි (Mac Mini), අයි පොඩ් (iPod), අයිෆෝන් (iPhone) සමගින් මැක් බුක් එයා (Mac Book Air) වෙළදපොළට නිකුත් කෙරුණේ ජොනතන් අයිව්ගේ නිර්මාණාත්මට චින්තනය ලෝකය ඉදිරියේ මවිත කරමිනි. අද ලෝකයේ සිටින කීර්තිමත්ම තාක්ෂණික උපාංග නිර්මාණ ශිල්පියා, ඇපල් සමාගමේ මොස්තර පිළිබද ප්‍රධානියා වෙන ජොනතන් අයිව් කල සේවය අගයමින් බ්‍රිතාන්‍යෙය් මහ රැජින විසින් පසුගියදා නයිට් නාමය (KBE - Knight Commander of the British Empire) පුද කළාය. එම නිසාවෙන් මොහුව දැන් ශ්‍රීමත් ජොනතන් අයිව් ලෙස හැදින්වීමට පුළුවන. 

ඇපල් සමාගම ගැන කතාකරන විට නැතිවම බැරි පුද්ගලයෙක් වන ස්ටීව් ජොබ්ස් මහතා ගැනත් කතා කල යුතුමයි. නැතහොත් එය අඩුවක් වේවි. 1955 දී පෙබරවාරී 24 වෙනි දින ඇමෙරිකාවේ සැන්ෆ්රැන්සිස් නුවර උපත ලැබූහ. සිරියාවේ සිට ඇමරිකාවේ විස්කොන්සිස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුමට පැමිණි අබ්දුල්ෆාටා ජන්දාලිගේ සහ එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබාගත් ජොආණ් රොල් සිම්සෙන් යන දෙමවුපියන්නට දාවය. මේ දෙමව්පියන් විශ්ව විද්‍යාල සිසුස් නිසා ස්ටීව් ජොබ්ස් නැමැත්තා ඇමරිකානු පවුලකට හදා වඩා ගන්නට භාර දුන්නේය. ඒ කැලිෆෝනියාවේ මවුන්ට්වීව්හි පෝල් සහ ක්ලාරා ජොබ්ස් පවුලටය. 



ස්ටීව් ජොබ්ස් කැලිෆෝනියාවේ හෝම්ස්ටෙඩ් උසස් පාසලේ අධ්‍යාපනය ලබද්දීම හෙව්ලට් පැකාඩ් සමාගමේ අමතර රැකියාවක් කළේය. 1972 දී රීඩ් කොලීජියට ඇතුළත් උවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුයේ මුල් කාර්තුවේදී පමණි. ඔහු එය අතරහැර දැමීය දෙමව්පියන්ගෙන් නොයැපී ස්වෝත්සාහයෙන් ජීවත්වීමට ඔහු තීරණය කල නිසා නොයෙක් සුළු සුළු රැකියා කරමින් කටුක ජීවිතයක් ගෙවීය. මේ අතර 1974 දී ඉන්දියාවට පැමිණ බුද්ධාගම වැළද ගත්තේය. නවතත් ඇමරිකාවට ගොස් ඉතා සුළුවෙන් ඇපල් සමාගම ආරම්භ කරන ලදි. මොහුගේ බිරිද වන ලෝරන්ස් පවෙල් සහ දරුවත් හතරදෙනෙකු සමග ජීවිතය ගත කළේය. පසුගිය වර්ෂයේ ඔක්තොම්බර් මස 05 දින අග්න්‍යාසයේ පිළිකාවක් නිසා මොහු මිය ගියේය.

1993 වර්ෂයේදී ඉන්ෆිනයිට් ලූප් සරසවිය (Infinite Loop Campus) ඉදිරිකරනු ලැබුවේ ඇපල් සමාගමෙහි තාක්ෂණික උපකරණ පිළිබද පර්යේෂණයන් අත්හදා බැලීම් කටයුතු සිදුකිරීමේ මූලස්ථානය ලෙසටය. ඉන්ෆිනයිට් ලූප් නම් මාවතකින් සම්බන්ධිත වන මෙම ගොඩනැගිලි 6කින් සමන්විත මෙම මූලස්ථානය තුළ මේ වන විට ක්‍රමයෙන් ඉඩ මදිව තිබෙනවා. මේ නිසාවෙන් ලංන්ඩන් නගරයේ සිටින සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ශ්‍රීමත් නෝමන් ෆොස්ටර් සමග එක්ව ඉතා පුදුමාකාර ගොජනැගිල්ලක් සදහා සැලසුම් නිර්මාණය කර අවසන් කරලමින් සිටී. රවුම් හැඩයෙන් හා මහල් 6කින් යුතු මෙම ගොඩනැගිල්ල ගුවනේ සිට බලන විට අභ්‍යාකාශ යානාවක් සේ පෙනෙනු ඇත. මෙම නව පර්යේෂණාගාරය නම්කර තිබෙන්නේ Spaceship Campus (අභ්‍යාවකාශ යානා සරසවිය) ලෙසටයි. මෙම ගොඩ නැගිල්ල විශාලත්වයෙන් ඇමරිකාවේ පෙන්ටගන් ගොඩනැගිල්ලටත් වඩා විශාල වනු ඇති බටව විශ්වාස කරයි. සැලසුමට ඇවුඩ රවුම් හැඩයෙහි වට ප්‍රමාණය අඩි 1615 ක විශ්කම්භයක් යුක්ත වන අතර කාර්යාලීය කටයුතු සදහා වර්ග මීටර් 27870 ක ඉඩ ප්‍රමාණයකුත් වෙන් කර තිබෙනවා. එසේම සේවකයන් 13000 කට අපහසුවක් නොමැතිව සේවය කිරීමට ප්‍රමාණවත් ඉඩකඩක් මෙහි තිබෙනවා. අනෙකුත් අධ්‍යයනය කටයුත් සදහා සහ පර්යේෂණ සදහා වර්ග මීටර් 27870 ක ඉඩක් ප්‍රමාණයක්ද වෙන් තර තිබේ. මෙම ගොඩ නැගිල්ලෙහි භූගතව අසන 1000කින් යුත් ශ්‍රවණාගාරයක් ගොඩ නැගීමටද සැලසුම් කර තිබෙනවා. මෙම නව ඇපල් සරසවිය 2015දී වැඩ නිම කරලීමට අපේක්ෂිතයි.

දැන් ඔයාලා බලනවා ඇති, මූ මොනවද මේ කියවන්නෙ කියලා :D ඇපල් සමාගමේ කුණු රොඩු අවුස්සන්න කලිනේ ඒ සමාගම ගැන ඔයාලට කියලා දෙන්න හිතුවා. ඒකයි ටිකක් ලිව්වෙ. මොකද ඇපල් ෆෝන් එකක් පාවිච්චි කර පලියට ඇපල් සමාගම සම්බන්ධයෙන් දැනුමක් ලැබෙන්නෙ නැහැනෙ. තවත් සමහරෙක් මට කියනවා දන්න දේ කතා කරන්න කියලා, අනිවා දන්න දේ තමයි ඉදිරිපත් කරන්නෙ. දන්නෙ නැතිනම් මට මෙහෙම බොරු ලියන්න බැහැ. මතුපිට සමාජයේ ජීවත් වෙන කෙනෙකුට ඇපල් නම අහපු ගමන් හා මරු කියලා හිතෙන්න පුළුවන්, හ්ම් ඇත්තටම මරු. මම කියන්නෙ නැහැ වැරදියි කියලා. මෙතැන් පටන් බලමු තිත්ත උණත් ඇත්ත කතාව ඇපල් -:) 


ඇපල් නිෂ්පාදන වල ඇත්ත කතාව ප්‍රකාශයට පත්කරන්න මුලින්ම ආරම්භකලේ වෙබ් අඩවියක් හරහාය. ඒ ඇපල් මැක්මිණි වල රහස් හෙළි කරමිනුයි. එය ප්‍රසිද්ධ කරනු ලැබුයේ සින්ක් ෂීක්රට් නැමති වෙබ් අඩවියෙනි. ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා නික් සියරෙලි "තින්ක් ෂීක්රට්" (Think Secret) නමින් වෙබ් අඩවියක් ආරම්භ කළේය. 1998 දී ආරම්භ කල මෙයමගින් තාක්ෂණිකපක්ෂයේ නොයෙක් රහස් එළි කරන්නට සිතා ගෙනය. විශේෂයෙන්ම ඇපල් සමගමේ නිෂ්පාදන වල රහස් හෙළි කිරීමට සිතා ගෙනය. 

ඇපල් සමාගම සිය ප්‍රචාරණ දැන්වීම සදහා යොදාන්න පාඨය ලෙස "තින්ක් ඩිෆරන්ට්" (Think Deferent) ලෙස යොදාගැනිණි. වෙනස් විදිහට රකිනවා වෙන්න ඇපල් සමාගම තම නිෂ්පාදන වල රහස් තදින් රකින ආයතනයක් ලෙස කටයුතු කළා. තින්ක් ෂීක්රට් හෙවත් රහසින් හිතන්න යන අරථය සතිය නාමය නික් සියරෙලි විසින් යොදා ගත්තේ මේ නිසාය. 

ඇපල් සමාගමේ නවතම නිර්මාණයක් වන ඇපල් මැක්මිණි 2005 ජනවාරී මාසරේ ඉදිරිපත් කිරීමට කලියෙන් තින්ක් ෂීක්රට් වෙබ් අඩවිය හරහා එහි ගතිගුණ හෙළි කළේය. මේ නිසාවෙන් ඇපල් සමාගම තින්ක් ෂීක්රට් වෙබ් අඩවියට එරෙහිව නඩු දැමුයේ ඇපල් සමාගමේ රහස් තොරතුරු හෙළි කළේ කවුද කියා ප්‍රකාශ කරන ලෙසටය. තින්ක් ෂීක්රට් වෙත රහස් හෙළි කල තැනැත්තා එළි කිරීම ජනමාද්‍යෙව්දියෙක් විදිහට තමන්ට කල නොහැකි දෙයක් යැයි තින්ක් සීක්‍රට් පවත්වාගෙන ගිය නික් සියරෙලි ප්‍රකාශ කළේය. එහෙත් ඇපල් සමාගෙම් තර්ජනය වුයේ තමන්ගේම වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් හෙවත් බ්ලොග් රචකයින්ට සාමාන්‍ය ජනමාද්‍යෙව්දීන්ට දෙන වරප්‍රසාද නොදිය යුතු බවයි. මේ අදහසට එකඟ වෙමින් ඇපල් සමාගමට පක්ෂව තීන්දුව දුන්නේය. එතනදී ඇපෑලක් ඉදිරිපත් කරමින් තින්ක් සීක්‍රට් වෙබ් අඩවියෙහි නිර්මාතෘ වන නික් සියරෙලි කියා සිටියේ රහස් හෙළි කළේ කවුද කියා හෙළි කරනවා වෙනුවට තම වෙබ් අඩවිය වසා දවන්නට අවරස දෙන ලෙසටයි. එයට අවසර ලැබුණු අතර මේ අනුව තින්ක් සීක්‍රට් වෙබ් අඩවිය වසා දැමුණි. ඇපල් සමාගමේ ප්‍රකාශකයෙකු BBC New ඔස්සෙ කියා සිටියේ තින්ක් සීක්‍රට් හි මෙම ක්‍රියාමාර්ගය ගැන ඔවුන් සතුටු වන බවත්ය. BBC New ඔස්සෙ. මේ ආකාරයට තින්ක් සීක්‍රට් අවසානයත් සමඟ කල් යනවිට ඇපල් සමාගමෙහි රහස් තොරතුරු ටිකෙන් ටික ලෝකයා ඉදිරියේ දිග හැරුණි. 


ඇපල් සමාගමේ බොහොමයක් නිෂ්පාදන තිබුණත් ඒවා අතරින් මහජනතාව අත වැඩියෙන්ම භාවිත වන්නේ ඇපල් සමාගෙන් දුකරකථන මාදිලියයි. මේ නිසාවෙන් ඇපල් සමාගම මහජනයා ඇතර වඩාත් ජනප්‍රිය ලෝව ප්‍රමුඛතම දුරකථන නිෂ්පාදන කරුවෙක් ලෙසටයි. ඇයි පෑඩ්, අපි ෆෝන් හා අයි පොඩ් යන ජනප්‍රිය උපාංග කිසිවක් ඇපල් සමාගමේ හෝ ඇමරිකාවේ වෙනත් කර්මාන්ත ශාලාවක නිපදවන ඒවා නොවෙයි. ඇපල් නිෂ්පාදන අතරින් ජනප්‍රිය නිෂ්පාදන බොහොමයක් නිෂ්පාදනය කරන්නෙ චීනයේ පිහිටි ෆොක්ස්කෝන් (Focconn) සමාගමෙ විසිනි. පසුගය මාසයකදී සිදුවූ සිද්ධි කිහිපයක් නිසා හෙළි වූයේ ඇපල් නිෂ්පාදන තනන Foxconn සමාගමේ සේවයන් බොහෝ දුෂ්කරතා යටතේ සේවය කරන බවයි. 

ඇපල් සමාගමේ කොදු නාරටිය බදු Foxconn සමාගම තුළ පසුගිය කාලයේ සිදුවූ අනතුරු නිසාවෙන් ඇපල් නිෂ්පාදනාගාරයෙහි චීන සේවකයන් සේවය කිරීම පිළිබදව කතා බහක් තිබුණි. Foxconn සමාගධ දවසේ පැය 24 පුරාවට සේවය කරන සමාගමකි. දිනකට පැන 12 බැගින් සතියට දින 6ක් වැඩ කල යුතුය තිබේ. ඔවුන්ගේ සේවා කාලය පුරාවට එනම් දවසේ පැය 12 පුරාවට හිටගෙන සේවය කරීමට ඔවුන්ට සිදුවේ. මේ නිසාවෙන් Foxconn සමාගමට චොදනා එල්ල වී තිබෙනවා, සේවයන්ට අවශ්‍ය පහසුකම් අවශ්‍ය තත්වයෙන් පවත්වා නොගමින් සේවයන්ගෙන් බර වැඩ ලබා ගන්නා බවයි. එසේම බාල වයස් කාරයන් යොදාගෙන වැඩ ගන්නා බවටත් මොවුන්ට චොදනා එල්ල කර තිබෙනවා. අයතනයේ නිවාස සංකීරණය තුළට සේවයන්ට වාසය කිරීමට සිදුවී තිබෙනවා. ඒ වගේම මෙහි ඉහළ මහල් වලින් බිමට පැන කිහිප දෙනෙක් සියදිවි නසාගැනීමද උත්සහ කර තිබෙන බවටද වාර්තා වී තිබෙනවා. 

මේ සියලු චෝදනා Foxcon සමාගම වෙත එල්ලවන්නට වූයේ පසුගිය දිනක සිදුවූ ඇනතුරකින් සේවකයන් කිහිපදෙනෙක්ම මිට යෑමයි. චෙන්ගු ප්‍රදේශයේ පිහිටි Foxcon සමාගමේ iPad නිෂ්පාදනාගාරයේ සිදුවූ මෙම පිපිරීමෙන් ඇමරිකාවට ඇතුළු බටහිර රටවල් කැලබී ගිය අතර Foxcon සමාගම වෙත බොහෝ දෙනාගේ ඇගිල්ල දිගු වී තිබුණි. කෙසේ වෙනත් Foxconn සමාගම පවසන්නේ ඔවුනට විරුද්ධව බටහිර රටවල් එල්ල කරන තොරතුරු සත්‍ය නොවන බවත්ය. ඔවුන් සේවක සුබසාධනය සදහා කටයුතු කරන බවත්ය. කෙසේ වෙතත් ඇපල් සමාගමේ සේවකයන් ආරක්ෂාව ගැන කැපවෙන බවත් ඇපල් හි ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විසින් සමාගමේ සේවකයන්ට යැවුණු ඊමේල් පණිවුඩයකින් ඒ බව ප්‍රකාශ කර සිටියේය. 

මෙම චොදනා සියල්ල නිසාවෙන් ඇපල් සමාගම සහ ෆොක්ස්කෝන් සමාගම් ද්ත්වයට එරෙහිව විදෝදයක් මතුවී තිබෙනවා. විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටින්නේ ඇමරිකාව විනෝදාස්වාද උපාංග ලෙස i-Pad, I-Phone සපයන්නේ චීන වැසියන්ගේ දුක්ඛ සහගත ජීවිත මතින් බවයි. තවත් සමහර පවසන්නේ ඇපල් නිෂ්පාදන වර්ජනය කල යුතු බවයි. ඇපල් සමාගමට සිය සේවකයන් ආරක්ෂා කිරීමට බල කෙරෙන ක්‍රියාපිළිවෙතක් වෙබ් අඩවියක් විසින් අරබා තිබුණි. එයට පරිශිලකයන් 150,000 ක් පමණ එක්ව සිටි බවත් පැවසේ. 

කෙසේ වෙතත් මධ්‍යස්ථ මතධාරීන් පවසන්නේ ඇපල් සමාගම වෙන විරෝධය පෑම සාධාරණ වුවත් ඇපල් නිෂ්පාදන වර්ජනය කිරීම නම් විය නොහැක්කක් බවයි. ස්මාට් දුරකථන හා ටැබ්ලට් පරිගණක ක්ෂේත්‍රෙය් තවමත් පෙරමුණ ගෙන සිටින්නේ ඇපල් සමාගමයි. 

එසේම ගූගල් සමාගමේ සහ මයික්‍රොසොෆ්ට් වැනි දැවන්ත සමාගම් සදහාත් ජංගම උපාංග ක්ෂේත්‍රෙය් මට සටහන් කරන්නා වන්නේ ඇපල් සමාගමයි. ඔවුන්ගේ නිෂ්පාදන සදහා ප්‍රමාණවත් තරගකාරීත්වයක් මෙතෙක් එළි දැක්වී නොමැත. අලුතෙන් ඇපල් නිෂ්පාදයන් නිකුත් කරන දිනයකදී කඩසාප්පු වෙත පොලිම වල මිනිසුන් පොරකන්නේ ඇපල් සමාගමේ නව නිෂ්පාදනය මිලදී ගන්නටය. මේ කරුණු නිසාවෙන් ඇපල් සමාගමේ නිෂ්පාදන කෙරෙහි පාරිභෝගික ඇල්මට මෙය බලනොපාන බවයි.

තවත් කිය යුතු කාරණයක් තිබෙනවා. ඇපල් නිෂ්පාදන ගුණාත්මක භාවයෙන් හා තාක්ෂණික ඇතින් ඇති ඉහළ තලයක නිබුණත් ඒවා වෙළදපොළට එන්නේ සාපේස්ව මිල අඩු නිෂ්පාදන වශයෙනි. ඇපල් නිෂ්පාදන යනු මිල අඩු නිෂ්පාදන නොවේ. එහෙත් සැබැ වෙළද පොළ වටිනාකම සලකන විට ඇපල් නිෂ්පාදන අලෙවි වන්නේ සාපේක්ෂව අඩු මිලකයට. එසේ වන්නේ ඒවා ඉතා අඩු නිෂ්පාදන වියදමක් යටතේ නිපදවීමයි. චීනයේ නිෂ්පාදන කරවීමයි. ඇපල් උපාංග නිපදවන නිෂ්පාදනාගාරයන්ගි සේවයන්ගේ පහසුකම් කප්පාදු කර ඇතියි ඇතමුන් ප්‍රකාශ කර සිටියි. 


ඇපල් සමාගම ආරම්භයේදී සුළුවෙන් අරම්භ කළත් අද වන විට දැවැන්ත ලාභයක් බලන ආයතනයක් බවට පත්ව තිබෙනවා. ඇපල් සමාගමේ බැංගු ගිණුම් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 100 ක් තරම් ධනස්කන්ධයක් තැම්පත් කර තිබෙනවා. මෙම දැවැන්ත වත්කමින් සුළු ප්‍රමාණයක් යෙදවීමන් තම නිෂ්පාදන වන කොදු නාරටිව වන Foxconn සමාගමේ සේවකයන්ගේ සුබ සාධනය සදහා දැවෙන ප්‍රශ්න නිරාකරණය කරලීමට පුළුවන. නිව් යෝක් ටයිම්ස් පුවත්පත මගින් ඔවුන්ගේ වෙබ් අඩවිය මගින් අන්තර්ජාල පාඨකයන් අතර විමසුමක් තිබුණේය. එහිදී බොහෝ දෙනාගේ අදහස උණේ ඇපල් සමාගමේ නිෂ්පාදන ඇමරිකාව තුළම නිෂ්පාදනය කරලිය යුතු බවයි. එවිට අතිරේක වියදම් සහ බදු මුදල් සමාගම විසින් දරාගත යුතු බවයි. 

මෙහිදී කිව යුතු කවත් කාරණයක් තිබෙනවා. නිෂ්පාදනාගාර සේවයන් හට සේවක පහසුකම් වැඩිදියුණු කිරීම සදහා ගෙවන මුදල් අයකර ගැනීමට සිදුවනුයේ ඇපල් පාරිභොගියන්ගෙනුයි. එයින් සිදුවන්නේ ඇපල් සමාගමේ නිෂ්පාදන වල වටිකම ඉහළ යාමයි. පරාබෝගියන්හට වැඩි මුදලක් වැය කරලීමට සිදුවීමට ඉඩ තිබෙයි. ලාභය පසුපය හබායන ඇපල් සමාගම සිය වත්කම් වලින් Foxconn සමාගමේ සුබ සාධනය සදහා මුදලක් වැය කිරීම ගැන එතරම් විශ්වාසයක් නොමැත. ඇමරිකාව සම සෙසු බටහිර රටවල් වන විනෝදාස්වාදය සදහා වීන සේවකයන්ගේ ජීවිත කැප කරලමින් සේවා කිරීමට සිදුවේවි. 

ඔබ අතරින් බොහොමයක් දෙනා දන්නවා ඇති. Samsung සමාගට ඇපල් සමාගව විසින් නඩු ගොනු කරනු ලැබුවා. ඇපල් සමාගම විසින් නිෂ්පාදන කරන උපාංගයන්හි පේටන්ට් අයිතිය ඔවුන් සතුවේ. එහෙත් සිය උපාංගයන්හි විශේෂිතා සැම්සුන් සමාගම විසින් භාවිත කර ඇතයි ඇපල් සමාගම ප්‍රකාශ කරමින් සැම්සුන් සමාගමට එරෙහිව එක පිට එක නඩු ගොනු කළා. මෙම සමහර නඩු වලින් ඇපල් සමාගම ජයග්‍රහණය කරනු ලැබුණා. මෙම නඩු දැමීමට හේතුව ඇපල් සමාගමේ නිෂ්පාදන වලට සැම්සුන් සමාගම විසින් ඉදිරියේදී ප්‍රබල තරගකාරිත්වයක් එල්ල වෙතැයි සිතා. එය මැඩපැවැත්වීම උදෙසාය. 

මෙම අමනාපකම් කෙසේ ඇති වුවත්, ඇපල් සමාගමෙහි නිෂ්පාදන වලට විශාල දායකත්වයක් සැම්සුන් සමාගම විශාල දායකත්වයක් දක්වයි. මෑතකදී නිෂ්පාදන කල ඇයි-පෑඩ් හි Retina Display තිරය සම්පූර්ණයෙන්ම පාහේ සැම්සුන් සමාගම විසින් නිපදවූවකි. මෙම නව අයි-පෑඩයේ Retina Display තිරය නිපදවීම සදහා LG හා Sharp යන සමාගම් වලටද ඇපල් සමාගමෙන් අවස්ථාව ලැබුණත් ඔවුන් බලාපොරොත්තු වූ වත්වයෙන් නිෂ්පාදනය කිරීමට ඔවුන්ට හැකිවායක් නොලැබුණි. ඉහළ තාක්ෂණික හැකියාවත් සහිත පරිගණක සමාගමක් ලෙස සැම්සුන් සමාගම නම් දරා සිටී.
මෙයට අමතරව ඇපල් හී නව අයි-පෑඩයේ ප්‍රොසෙසරය වන අලුත්ම A5X චිපය ද සැම්සුන් සමාගමේ නිෂපාදනයකි. ඒ අනුව නව අයි-පෑඩයේ අලුත්ම විශේෂාංග වලින් දෙකක්ම සැම්සුන් සමාගමේ නිෂ්පාදනයි. iPad ටැබ්ලට් පරිගණකයේ සාර්ථකත්වය පසුපස සිටින්නේද සැම්සුන් සමාගමයි. iPhone සදහා මුල සිටම උපාංග සපයන්නේ සැම්සුන් සමාගම වන නමුත් සිය ප්‍රධාන සැපයුම්කරු ඇපල් සමාගමයි. නීතිමට යුද්ධයක් ආරම්භ කිරීම විස්මයජනක සම්බන්ධයකි. ඇපල් සමාගම සදහා සැපයූ නවතම තිර තාක්ෂණය සහ ප්‍රොසෙසරය යොදාගෙන තව නොබෝදිනකින් සැම්සුන් සමාගම විසින් ආකර්ෂණීය ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් පරිගණකයක් ඉදිරිපත් කරනු ඇත. එහෙත් එහිදීද ඇපල් සමාගම මෙයට විරුද්ධව නඩු මගට පැමිණෙයිද? සිද්ධියක සම්භාවිතාවකි :P 

ඇපල් සමාගමේ තිත්ත උණත් ඇත්ත කියලා මෙම ලිපිය ආරම්භ කිරීමට හේතුව, බොහො දෙනෙක් ඇපල් සමාගමේ නිෂ්පාදන භාවිත කරනවා, ලංකාවෙත් සුළු පිරිසක් හරි සිටිනවා. එහෙත් මේ අය උපාංගය භාවිත කරලීම සම්බන්ධයෙන් දැනුමක් තිබුණත්, එහි තිබෙන තාක්ෂණිප ඇත්ත ගැන නොදනී. ඇපල් සමාගමේ නිෂ්පාදන හොද නැහැ කිව්වම තවත් සමහරෙක් කියනවා, එහෙනම් ඇන්ඩ්‍රොයිඩ්? හොද කියලා, Android කියන්නෙ Mobile OS එකක් විතරයි, ඇපල් සමාගමේ නිෂ්පාදන වෙනම IOS එක යටතේ ක්‍රියාකරවන්නක්. මෙම ඉදිරිපත් කළේ, යම්කිසි සමාගමක් පහත් කොළ සැලකීමට නොව. ඔබ විසින් ඇත්ත දැනගත යුතු නිසාමයි. ඔබත් සමට මට වාදයක් ගොඩනැගීමට අවශ්‍ය නැහැ, මෙය කියවීමෙන් ඔබ යමක් ලබාගත්තනම් මාගේ උස්සාහය සාර්ථකයි. ස්තූතියි ඔබට සුබ දවසක් ! ජයෙන් ජය 

Adobe Software Manually Crack කරමු - Genuine Way



ආයුබොවන්, අපි අතර සිටින හැමෝම වගේ Adobe මෘදුකාංගන් එකක් හෝ පාවිච්චි කරනවා. විශේෂයෙන්ම Adobe Photoshop මෘදුකාංගය. ඡායාරූප සංස්කරණය කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් විදිහට මෙය හදුන්වන්න පුළුවන්, මේ වගේම Adobe මෘදුකාංගයන් බොහොමක් තිබෙනවා. ඒවායෙහි Trial සංස්කරණය නොමිලේ ලැබුනත් එය මාසකට සීමා විම සහ, ටිටින් ටිව මතුවන Registration මැසේජ් නිසා තරමක් කරදරා වීය හැකැයිත. ඉතින් ඔයාට ටොරෙන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් භාවිත කරලා මේවායෙහි ට්‍රයල් මෘදුකාංග හෝ ක්‍රැක් ඩවුන්ලෝඩ් කරගෙන ඇති. අපි හැමෝම ක්‍රැක් පාවිච්චි කරන්න ටිකක් අකමැතියි. මොකද ඔය ක්‍රැක් අස්සෙ තියෙන එක එක කුණු කන්දල් අපේ පරිගණකයේ පැලපදියන් වෙන නිසාවෙන්. ඉතින් මේකට හොදම විසදුම තමයි අපිම මේ ක්‍රැක් කෙරුවාව කරගන්න එක. එච්චර අමාරු නැහැ. IDM එක Hack කරනවා වගේ Host File එකෙන් ගේම දෙන්න තියෙන්නෙ. හරි අපි බලමු කරන විදිහ...

01) මුලින්ම ඔයාලගෙ පරිගණකයේ Start >> Run Click කරලා Open කරගන්න...

02) දැන් මෙහි පහත  විදිහට Type කරන්න. පසුව Enter කරන්න...
 
“ C:\Windows\System32\drivers\etc ”


 03) දැන් ඔබට දකින්න පුළුවන්, Folder එකක් විවෘතව තිබෙනවා. මෙහි තිබෙනවා Host ලෙස සටහන්වු File එකක්, මේක උඩ දෙවරක් ක්ලික් කරලා Open With එකෙන් Notepad තෝරලා දෙන්න, Ok කරනන් එවිට ඔබට එය විවෘත වනවා දකින්න පුළුවන්.
 
04) මම පහත ලබාදී තිබෙන Code එක, මෙම Host File එකෙහි සටහන්ව ඇති තොරතුරු වලට පහලින් ලබා දෙන්න. (Copy > Paste )
 
127.0.0.1 hl2rcv.adobe.com
127.0.0.1 adobeereg.com
127.0.0.1 activate.adobe.com
127.0.0.1 practivate.adobe.com
127.0.0.1 ereg.adobe.com
127.0.0.1 activate.wip3.adobe.com
127.0.0.1 ereg.wip3.adobe.com
127.0.0.1 wip3.adobe.com
127.0.0.1 activate-sea.adobe.com
127.0.0.1 wwis-dubc1-vip60.adobe.com
127.0.0.1 activate-sjc0.adobe.com
127.0.0.1 3dns.adobe.com
127.0.0.1 3dns-1.adobe.com
127.0.0.1 3dns-2.adobe.com
127.0.0.1 3dns-3.adobe.com
127.0.0.1 3dns-4.adobe.com
127.0.0.1 adobe-dns.adobe.com
127.0.0.1 adobe-dns-1.adobe.com
127.0.0.1 adobe-dns-2.adobe.com
127.0.0.1 adobe-dns-3.adobe.com
127.0.0.1 adobe-dns-4.adobe.com
127.0.0.1 adobe-dns-5.adobe.com
127.0.0.1 hh-software.com
127.0.0.1 http://www.hh-software.com
127.0.0.1 activate.adobe.de
127.0.0.1 practivate.adobe.de
127.0.0.1 ereg.adobe.de
127.0.0.1 activate.wip3.adobe.de
127.0.0.1 wip3.adobe.de
127.0.0.1 3dns-3.adobe.de
127.0.0.1 3dns-2.adobe.de
127.0.0.1 adobe-dns.adobe.de
127.0.0.1 adobe-dns-2.adobe.de
127.0.0.1 adobe-dns-3.adobe.de
127.0.0.1 ereg.wip3.adobe.de
127.0.0.1 activate-sea.adobe.de
127.0.0.1 wwis-dubc1-vip60.adobe.de
127.0.0.1 activate-sjc0.adobe.de
127.0.0.1 wwis-dubc1-vip60.adobe.de
127.0.0.1 hl2rcv.adobe.de
127.0.0.1 nero.com
127.0.0.1 http://www.nero.com
127.0.0.1 activate.nero.com
127.0.0.1 http://www.activate.nero.com
127.0.0.1 nero.de
127.0.0.1 http://www.nero.de
127.0.0.1 activate.nero.de
127.0.0.1 http://www.activate.nero.de
127.0.0.1 validation.sls.microsoft.com


05) පසුව Host File එක Save කරන්න (Notepad එකෙහි File >> Save) දැන් Host File එක Close කරන්න 
 
 
06) මින්පසුව කරන්න තියෙන්නෙ, ඔබ භාවිත කරන Adobe මෘදුකාංගයන් විවෘත කරගැනීමයි. එය විවෘත කරගැනීමෙන් අනතුරුව පහත ඇති Serial Key එකක් ආදාරයෙන් Register කරන්න...

Adobe Creative Suite :

1325-0621-9125-0765-3648-0614 
1325-0365-5929-6118-8817-8422 
1325-0150-1163-7532-1626-3430
1325-0178-1927-9019-0123-2254
1325-0702-3693-1544-9166-3515
1325-0549-2240-0071-3409-1342

Master Suite :

1325-1118-5864-4422-1094-1166
1325-1558-5864-4422-1094-1126
1325-1958-5864-4422-1094-1178
1325-1085-0645-5332-7061-9771

Photoshop :

1330-1927-7762-6383-0202-0414

Fireworks :

1193-1927-7762-6383-0202-0437

Dreamweaver :

1192-1927-7762-6383-0202-0474

Encore :

1132-1127-8739-4724-1356-4304

Soundbooth :

1332-1281-2401-7141-7851-9214

Onlocation :

1132-1434-9226-7415-1756-2046

Contribute :

1188-1001-8428-4361-2308-0839

Adobe Flash Catalyst :

1395-4001-8359-3301-6882-0521

Illustrator :

1034-1006-5290-0019-3090-0219

In Design :

1037-1000-0448-3419-1984-9230

Flash :

1302-1009-3696-1065-6850-7951

Adobe Creative Suite 5 Design Premium : 

1407-1774-6464-0961-5577-3797
1325-1245-8536-3731-5649-0659
1325-1113-0107-7817-6293-2712
1325-1355-9394-6283-9724-7600
1325-1059-7531-1609-0601-5636
1325-1337-3209-8161-8985-5221

Adobe Premiere Pro CS5:

1325-1690-0603-1760-5083-6195
1325-1639-7577-9907-5036-7451 

Adobe Lightroom 3 :

1160-4180-1304-4433-8182-0131
1160-4089-8059-2477-5747-3653
1160-4524-3826-2813-1878-0373
1160-4061-6875-7714-1191-2089
1160-4998-8932-9947-2948-1705
1160-4796-6424-4832-1184-5113
1160-4674-7526-7461-7646-0743
1160-4526-3596-3501-4568-7963

Adobe Photoshop CS5 :

1330-1331-8999-1502-9478-2917
1330-1142-0465-8003-9094-2819
1330-1316-4643-3923-8060-7538
1330-1671-4856-0278-6039-5990
1330-1647-2807-2131-5612-3113
1330-1069-7042-6518-2723-8340
1330-1273-0567-2526-5898-4518
1330-1700-2259-7564-5904-8654
1330-1456-7129-3124-9883-0945
1330-1978-0944-5190-8622-2482
1330-1729-4134-3278-5127-0701
1330-1195-9669-1964-1664-8624
1330-1053-1062-3663-3360-7919
1330-1721-2162-5454-2056-2287
1330-1266-3612-0814-0203-2212
1330-1398-3612-0601-3319-3385
1330-1559-1431-3534-8376-1995
1330-1121-1371-0736-8351-4437
1330-1168-5387-1370-1930-2853
1330-1710-0698-7698-7854-4790
1330-1554-8539-3561-0436-4419
1330-1522-1016-1028-5254-0575 
1330-1114-2026-2783-5050-1059
1330-1415-4881-9987-0255-2828
1330-1024-9870-9107-3211-6777
1330-1005-5851-8724-6749-9129
1330-1302-5050-2968-0368-6016
1330-1243-3955-0795-5819-7078

මෙම ඉහත Key භාවිත කරමින්, ඔබ විසින් භාවිත කරන Adobe මෘදුකාංග සියල්ලම පාහේ Register කරගැනීමට පුළුවන්, එමගින් ඔබට වෙනදා මෙන් අපහසුවකින් තොරව ඔබගේ ක්‍රියාකාරකම් මෙම මෘදුකාංග තුල සිදු කිරීමට පුළුවන්..