Showing posts with label Movies. Show all posts
Showing posts with label Movies. Show all posts
Friday, September 14, 2012
Prometheus (2012) | ඇරඹුමක සෙවුම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්‍න මම ආයෙමත් සුපර් හිට් එකක් අරගෙන ආවා..... මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල රේටින් 7.5 ක් ලබාගෙන තියෙනවා. මේක ඉස්සරලම තිරගත වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ යුරෝපාකරයේ රටවල් වල ජුනි පළවෙනිදා. ඊට පස්සේ තමයි ඇමරිකාවට ආවේ.











